ඔබත් නළ දත් සහිත විශේෂ කෙනෙක්ද? | Are You Special With A Human Canine Tooth? | time2talk

ඔබත් නළ දත් සහිත විශේෂ කෙනෙක්ද? | Are You Special With A Human Canine Tooth? | time2talk

අද මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්නෙ නළදත් පිහිටලා තියෙන අය ගැන. ඔයාටත් තියනවද අපි මේ කතා කරන නළදත්? එහෙම නම් ඔයත් විශේෂ කෙනෙක්. ඔයාට නළදත් නැති වුණාට ඔයා දැකලා තියනවනෙ නළදත් තියෙන අයව. රදනක දත් ළඟ නළදත් තියෙන කෙනෙක් හිනා වෙනකොට අමුතුම ලස්සනක් තියෙනව නේද?...
උදේ නැගිට්ට ගමන් මේ දේවල් 7 කරනවා නම් ඔබේ දවසම Upset වෙනවා | You Should Never Do in the Morning | time2talk

උදේ නැගිට්ට ගමන් මේ දේවල් 7 කරනවා නම් ඔබේ දවසම Upset වෙනවා | You Should Never Do in the Morning | time2talk

කවදාවත් උදේට අවදි වූ සැණින් මේ දේවල් 7 කරන්න එපා.වර්තමාන සමාජය කියලා කියන්නෙ කාර්‍යබහුලත්වයෙන් පිරුණු තැනක්. මේ කාර්‍යබහුලත්වයට අමතරව අපේ ජීවිත ඒකාකාරී බවිනුත් පිරිලයි තියෙන්නේ. ඒ කියන්නෙ අපි හැමෝටම වගේ උදේ නැගිටපු වෙලේ ඉඳන් රෑට නිදාගන්නකල්ම හැමදාම කරන්න වෙලා තියෙන්නෙ...
සතුටින් ඉන්නෙ කොහොමද? | How To Be Happy | (The How Of Happiness Book Summary) | time2talk

සතුටින් ඉන්නෙ කොහොමද? | How To Be Happy | (The How Of Happiness Book Summary) | time2talk

ප්‍රශ්නයක් අහන්නද? ඔයා මොනව වෙනුවෙන්ද හැමදෙයක්ම කරන්නේ? සතුට වෙනුවෙන්. සතුට වෙනුවෙන් අපි ඕනෙම දෙයක් කරන්න සූදානම්. සතුට වෙනුවෙන් කැප වෙනවා, මහන්සි වෙනවා, Energy එක දෙනවා, Time එක දෙනවා, සතුට වෙනුවෙන් බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ වෙනුවෙන් ජීවත් වෙනවා. හැබැයි නිකම් හරි...
ශීත දේශගුණයක් සහිත රටවල් අනෙක් රටවල් වලට වඩා දියුණු ඇයි ? | Why colder countries are richer? | time2talk

ශීත දේශගුණයක් සහිත රටවල් අනෙක් රටවල් වලට වඩා දියුණු ඇයි ? | Why colder countries are richer? | time2talk

අපි අපේ ලෝක සිතියම ටිකක් අධ්‍යනය කරලා බැලුවොත් අපිට පේනවා උතුරු අර්ධගෝලයට ආසන්න රටවල්, සමකයට ආසන්න රටවල් වගේම දකුණු අර්ධගෝලයට, එහෙම නැත්නම් සමකයට පහතින් පිහිටි රටවල් විදියට ලෝකෙ රටවල් කාණ්ඩ වලට බෙදන්න පුළුවන් කියලා. මේ රටවල් වල දේශගුණය ඒ ඒ රටේ පිහිටීම අනුව වෙනස් වෙනවා...
ධනවත් වෙන්න ඔබේ මනස පාලනය කරන්න පුළුවන් | How To Program Your Mind To Become Rich | Think And Grow Rich Book Summary | time2talk

ධනවත් වෙන්න ඔබේ මනස පාලනය කරන්න පුළුවන් | How To Program Your Mind To Become Rich | Think And Grow Rich Book Summary | time2talk

ඔබට මේ භෞතික ලෝකෙ ඇතුලෙ අරමුණු, හීන ගොඩක් ඇති. හැබැයි ඔයා ඒ අරමුණු ඉෂ්ට කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔයා ඔයාගෙ Mind එක control කරන විදිය අනුව තමයි. හිතන්න ඔයාගෙ අරමුණ කවද හරි ධනවත් වෙන එක නම්, ඒක කරන්නෙ කොහොමද? හරි ගැඹුරු ප්‍රශ්නයක්. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර ලියලා...